අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

අනු අංකය

ව්‍යාපෘතිය

ගරු මන්ත්‍රිතුමාගේ නම

2017 වසරට අනුමත ප්‍රතිපාදන (රු.)

මූල්‍ය ප්‍රගතිය (රු.)

 
 

1

හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාමයේ දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම

ගරු රන්දිම ප්‍රීමාල් ගමගේමැතිතුමා

50,000.00

49,680.00

 

2

තවලම යෞවන සමාජසම්මේලනයේ ක්‍රීඩා උළෙල

ගරු රන්දිමප්‍රීමාල් ගමගේ මැතිතුමා

20,000.00

20,000.00

 

3

තවලම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ අන්තර් ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලිය

ගරු රන්දිමප්‍රීමාල් ගමගේ මැතිතුමා

25,000.00

25,000.00

 

4

තවලම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ඇල ඉහල ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරන ක්‍රිකට්තරඟාවලිය

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

20,000.00

20,000.00

 

5

ඕපාත උතුර ඊගල්යෞවන සමාජ කරන අවුරුදු වැඩසටහන

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

10,000.00

10,000.00

 

6

ඇලඉහල ශක්ති යෞවනසමාජ කරන අවුරුදු වැඩසටහන

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

7,500.00

7,500.00

 

7

තවලම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි පෙර පාසල් සඳහා උපකරණ ලබා දීම සහ ලීටර් 500 ජල ටැංකිලබා දීම

ගරු ඉසුරුදොඩංගොඩ මැතිතුමා

10,000.00

9,950.00

 

8

තලංගල්ලවිද්‍යාලයේ සංගීත අංශයට අවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සම්පත්අතුකෝරල මැතිතුමා

20,000.00

18,275.00

 

9

පැහැසර සුභසාධකසමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

12,000.00

12,000.00

 

10

ගංවතුරෙන් හානියටපත් පාසල් දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ ලබා දීම

ගරු ඉසුරුදොඩංගොඩ මැතිතුමා

25,000.00

24,999.00

 

11

හිනිදුම මල්හතාවපිටදෙණිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ගරු නලීන් හේවගේමැතිතුමා

150,000.00

150,000.00

 

12

පනංගල මහා බෝධිවිද්‍යාලයේ ගංවතුරින් හානි වූ පුස්තකාලයට පොත් ලබා දීම

ගරුකේ.පී.ජී.සිසිර කුමාර රත්න මැතිතුමා

50,000.00

50,000.00

 

13

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

ගරු චානක මාදුගොඩමැතිතුමා

5,000.00

5,000.00

 

14

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

චම්ලි විතානාච්චිමැතිතුමා

4,000.00

4,000.00

 

15

ගැමුණු පෙර පාසලටඅවශ්‍ය උපකරණලබා දීම

ගරු සංජීවකරුණාතිලක මැතිතුමා

10,000.00

8,580.00

 

16

ගාමිණි සුභ සාධකසමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සංජීව්කරුණාතිලක මැතිතුමා

30,000.00

29,850.00

 

17

ඕපාත අපිට අපිසුභ සාධක සංගමයට උපකරණ ලබා දීම

ගරු චම්ලිවිතානාච්චි මැතිතුමා

25,000.00

25,000.00

 

18

ගංවතුරින් හානියටපත් තවලම ප්‍රා/ලේ බල ප්‍රදේශයේ සමගි පෙර පාසලේ සංවර්ධන කටයුතු සඳහා

ගරු චානක මාදුගොඩමැතිතුමා

20,000.00

20,000.00

 

19

තලංගල්ල මල්ගල්ලහල්විටිගල ගා ශාරිපුත්‍ර මහා විද්‍යාලයට වානේ කබඩ් 01 ක් ලබා දීම

ගරු චානක මාදුගොඩමැතිතුමා

15,000.00

14,917.50

 

20

එක්සත් අරුණළුසුභ සාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

10,000.00

9,900.00

 

21

එක්සත්සුභ සාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සංජීව කරුණාතිලක මැතිතුමා

10,000.00

9,750.00

 

22

තැන්නවිල බෝධියඅසල පාර කොන්ක්‍රීට් කිරීම

ගරු සුනිල්සේනානායක මැතිතුමා

100,000.00

100,000.00

 

උප එකතුව

628,500.00

624,401.50

 

23

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේඅන්තර් ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලිය

ගරු සම්පත් අතුකෝරල මැතිතුමා

10,000.00

10,000.00

 

24

තවලම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරඟාවලිය

ඒ.ජී.සී.පියසිරිමැතිතුමා

25,000.00

25,000.00

 

25

තවලම විද්‍යාරාජජාතික පාසලේ ඉගනුම ලබන අයි.ඩබ්.පවිත්‍ර මලීෂ හා යෙහෂ් ශාමික ශිෂ්‍යන්ගේ වෙස්තැබීමේ මංගල්‍ය සඳහා

ගරු සුනිල්සේනානායක මැතිතුමා

40,000.00

40,000.00

 

26

ඕපාත ශ්‍රීනන්දනාරාමයේ ඉදිකරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ලට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණලබා දීම

ගරු ජී.ජී.සිසිරකුමාර රත්න මැතිතුමා

40,000.00

40,000.00

 

27

ඕපාත ශ්‍රීනන්දනාරාමයේ විහාරාධිපති දාම්මල සුජාත ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේවියදම් පියවා ගැනීම

ගරු රන්දිමප්‍රීමාල් ගමගේ මැතිතුමා

25,000.00

25,000.00

 

28

ඕපාත ශ්‍රීනන්දනාරාමයේ විහාරාධිපති දාම්මල සුජාත ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේවියදම් පියවා ගැනීම

ගරු වීරසුමනවිරසිංහ මැතිතුමා

10,000.00

10,000.00

 

29

හිනිදුම ශ්‍රීශාසනෝදයාරාමයේ පැවැත්වෙන ඉද්ද මල් පූජාවේ වියදම් පියවා ගැනීම

ගරු සම්පත්අතුකෝරල මැතිතුමා

10,000.00

10,000.00

 

30

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

වීරසුමන විරසිංහමැතිතුමා

10,000.00

10,000.00

 

31

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

සම්පත් අතුකෝරලමැතිතුමා

7,500.00

7,500.00

 

32

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

ගරුයූ.ජී.ඩී.ආරියතිලක මැතිතුමා

5,000.00

5,000.00

 

33

තවලම ප්‍රාදේශීයලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය

ගරු සුනිල්සේනානායක මැතිතුමා

7,500.00

7,500.00

 

34

තලංගල්ල මල්ගල්ලසිප්අරණ සුභ සාධක සංගමය මගින් පවත්වනු ලැබූ ආශීර්වාදාත්මක ආගමික වැඩසටහන

ගරු රන්දිමප්‍රීමාල් ගමගේ මැතිතුමා

25,000.00

25,000.00

 

35

ගල්ලන්දල කණිෂ්ඨවිද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩ ලබා දීම

ගරු සුනිල්සේනානායක මැතිතුමා

25,000.00

25,070.00

 

36

ගැමුණු පෙර පාසලටඅවශ්‍ය උපකරණ ලබා දීම

ගරු සුනිල්සේනානායක මැතිතුමා

15,000.00

11,750.00

 

37

පනංගල බටහිරකණිෂ්ඨ විද්‍යාලයට ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම

ගරු සුනිල්සේනානායක මැතිතුමා

25,000.00

24,800.00

 

38

ශ්‍රී දක්ෂිණාරාමවිහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ කලහේ ඥාණාවාස හිමිපානන්ගේ ආදාහන පූජෝත්සවයේවියදම් පියවීම

දකුණු පළාත්සංස්කෘතික අමාත්‍යාංශය

10,000.00

10,000.00

 

39

පූජ්‍ය ඕපාතශ්‍රී නන්දනාරාමයේ විහාරාධිපති දාම්මල සුජාත ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේවියදම් පියවා ගැනීම

ගරු සුනිල්සේනානායක මැතිතුමා

25,000.00

25,000.00

 

40

පූජ්‍ය හබරකඩවිජයානන්ද මහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ හබරකඩ ඉන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ ආදාහන පුජෝත්සවයේ වියදම් පියවා ගැනීම

ගරු රන්දිමප්‍රීමාල් ගමගේ මැතිතුමා

10,000.00

10,000.00

 

උප එකතුව

325,000.00

321,620.00

 
           

41

ඌණගහදෙණියේසිට මහවිට මිල්ලගහදෙණිය හරහා දියපිළුව කන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

දකුණුපලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

583,055.01

578,525.46

 

උප එකතුව

583,055.01

578,525.46

 

මුළු එකතුව

1,536,555.01

1,524,546.96

 
Scroll To Top