අනුමත හා සැබෑ කර්යය මණ්ඩල තොරතුරු - 2025 වර්ෂය (2025.08.31 (දිනට)

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත්සභා පුරප්පාඩු
අනුමත සත්‍ය අනුමත සත්‍ය
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ (ක්‍ර‍ම සම්පාදන) 01 01 (වැඩ බලන)  - - - -
ගණකාධිකාරී 01 01 (වැඩ බලන) 01 - - -
පරිපාලන නිලධාරී 01 01 (වැ.බ) 01 - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 (වැ.බ) 01  -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01  - - - -
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවය 01 01 - - - -
කළමණාකරණ සහකාර සේවය 24 22 02 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
සංවර්ධන නිලධාරී 43 43 - - - -
ආර්ථික සංවර්ධන නිලධාරී 41 41 - - - -
භාෂා පරිවර්තක  - - - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල සහායක 05 05 - - - -

ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත්සභා පුරප්පාඩු
අනුමත සත්‍ය අනුමත සත්‍ය
ග්‍රාම නිලධාරී 36 32 04 - - -
සමාජ සේවා නිලධාරී 01 01 (වැඩ බලන) 01 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරී - - - 01 - 01
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 01 - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - - 01 -
සමාජ සංවර්ධන සහකාර 01 01 - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 01 01 - - - -
උපදේශන සහකාර 02 01 01 - - -
කෘෂිකාර්මික සංවර්ධන නිලධාරී  03 03 - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01   - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
මැනුම් නිලධාරී - - - - - -
ක්‍රීඩා නිලධාරී   - - 01 01 (වැ.බ) 01
ඉඩම් නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක - - - - - -
තාක්ෂණ නිලධාරී 02 01 01 02 -  02
මැහුම් උපදේශිකා - - - 01 01 -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර - - - - - -
ඉඩම් පරිහරණ සහකාර 01 01 - - - -
විමර්ශන සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) - 01 - - - -
ආයුර්වේද වෛද්‍ය නිලධාරී - 01 (වැඩ බලන) 01 - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01   - - -

>>> රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශයේ PASIC මෘදුකාංග වෙත සම්බන්ධ වන්න.

News & Events

Scroll To Top