කාර්යයන්
කාර්යයන්
- මහජන ආධාර
- රෝග
- ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා ආධාර කිරීම
- රජයේ ආයතන සඳහා ආධාර
- විහාරස්ථාන සඳහා පරිත්‍යාග
- කලාකරුවන් සඳහා පරිත්‍යාග
- නිවාස ආධාර
- විවිධ සහනාධාර ලබා දීම
- වියළි භාණ්ඩ පරිත්‍යාග කිරීම
- ජනාධිපති අරමුදලින් ආධාර
- ස්වාභාවික ආපදා පරිත්‍යාග
- නියං සහනාධාර
- ගංවතුර සහන
- සමෘද්ධි සහනාධාරය
- පෝෂණ ආධාර
- කිරි දීමනා
- සමාජ සංවර්ධන ආධාර
- සිප්දොර ශිෂ්‍යත්ව ආධාර
- සමෘද්ධි සහනාධාරය
අයදුම්පත්‍ර
අයදුම්පත්‍ර
- මහජනාධාර මාසික දීමනා අයදුම් පත්‍රය
- අධයාපන ආධාර අයදුම් පත්‍රය - (pdf 916.33 KB)
- ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂ නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ආධාර ලබා දීමේ අයදුම් පත්‍රය
- ස්වයං රැකියා ආධාර අයදුම් පත්‍රය - (pdf 1.82 MB)
- වැඩිහිටි නිවාසයකට ඇතුළත්වීමේ අයදුම්පත
- Special විශේෂ හැඳුනුම්පත් අයදුම්පත සදහා අයදුම් පත්‍රය - (pdf 973.84 KB)
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පුනරුත්ථාපන සහ සුබසාධන වාර්තාව
- අනියම් සහනාධාර අයදුම්පත
- රෝගාධාර අයදුම්පත (පිළීකා/ක්ෂය රෝග/ලාදුරු/තැලිසීමියා/වකුගඩු)
- රෝගාධාර ලබන්නන් නැවත සෝදිසි කිරීම - අයදුම්පත්‍රය (පිළීකා/ක්ෂය රෝග/ලාදුරු/තැලිසීමියා/වකුගඩු)
- මහජනාධාර ලබන්නන් නැවත සෝදිසි කිරීම - අයදුම්පත්‍රය
- වකුගඩු රෝගීන් සඳහා මාසික ජීවනාධාර ලබා දිමේ අයදුම්පත්‍රය
- අඩුආදායම්ලාභී, ආබාධ සහිත තැනැත්තන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීමේ අයදුම්පත්‍රය
- වෘත්තීය පුහුණුවට තෝරා ගැනීමේ අයදුම්පත්‍රය
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා ආධාර අයදුම් පත්‍රය
- ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය සඳහා වන අයදුම්පත්‍රය
- අඩු ආදායම්ලාභී තනි මාපිය පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීමේ අයදුම්පත්‍රය
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා සෘජු ආධාර ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර දීමනාව ලබා දීමේ ඉල්ලුම්පතය
- ස්වභාවික ආපදාවන්ගෙන් හානිවූ නිවාස සඳහා අත්තිකාරම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය
- නායයෑම් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම පිණිස වූ ඉල්ලුම්පත්‍රය
- අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තම නිවස තුල ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් සපුරා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ අයදුම්පත්‍රය
- වැඩිහිටියන් සඳහා ස්වයං රැකියා ආධාර මුදල් ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
- වසය අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා නොමිලේ ශ්‍රවණ උපකරණ ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
- වසය අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලේ අක්ෂි කාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
- වසය අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
- ජීවිත සහතිකය
- ආබාධිත/වැඩිහිටි/වකුගඩු දීමනාලාභීන් සඳහා නියෝජිතයින් නම් කිරීම
- ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාලාභී පිරික්සීමේ ඉල්ලුම්පත්‍රය
- වසය අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආරෝග්‍යා වැඩසටහන යටතේ මූල්‍ය ආධාර ලබා දීමේ අයදුම්පත්‍ර














