2024 අගෝස්තු මස 05 වන දින තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී අංශය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ගෞරවාන්විතව හා භක්තියෙන් යුතුව පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ‌ලේකම් නිලූකා සූරියආරච්චි මැතිණිය ඇතුළු නිලධාරීහු සහභාගී විය. 

 
 494f9142 966c 4d43 ba60 8bd4c7b47c36
 
 8ba5eb1c 3489 4396 8684 b581cf4f3dca

News & Events

Scroll To Top