අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

uitiyuo;i'op[gjjk

ප්‍රාදේශීය ලේකම් 

Mr.Upul Dahanayaka

නම

උපුල් ප්‍රියංකර දහනායක මහතා 

සුදුසුකම්

රැකියා ඉතිහාසය

සහකාර ප්‍රාදේශීය ලේකම් - තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය     

ප්‍රාදේශීය ලේකම් - නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය     

ප්‍රාදේශීය ලේකම් - නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර ප්‍රාදේශීය ලේකම්

 Madam නම ඩී.ඒ.ඩී. මධුභාෂීණී මහත්මිය
සුදුසුකම්  
මානව විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රෙව්දී ගෞරව උපාධිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය

සහකාර අධ්‍යක්ෂ - කර්මාන්ත දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත

(2019-2021)

ගණකාධිකාරී

 53ff8540 99c1 4382 9a33 7d46a0220482 නම ඩබ්.ජී. ජනක සම්පත් මහතා 
සුදුසුකම්

ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (BBA) ගිණුම්කරණය සහ මූල්‍ය විශේෂ - (රුහුණු විශ්ව විද්‍යාලය)

රැකියා ඉතිහාසය

කළමනාකරණ සේවා නිලධාරී - අධ්‍යාපන කලාප කාර්යාලය, උඩුගම

පරිපාලන නිලධාරී - උඩුගම මූලික රෝහල

ගණකාධිකාරී

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - වැඩබලන

  IMG 20181022 152457

නම

 මල්ලිකා වලාකුළු ආරච්චි මෙනවිය

සුදුසුකම්

 

ශාස්ත්‍රවේදී (කොළඹ විශ්ව විද්‍යාලය)

ශාස්ත්‍රපති (ආර්ථික විද්‍යා) - රුහුණු විශ්ව විද්‍යාලය

යහපාලනය සහ ප්‍රාදේශීය නායකත්වය පිළිබඳ ඩිප්ලෝමාව (නෝදන් ඉලිනොස් විශ්ව විද්‍යාලය උතුරු ඇමරිකාව)

රැකියා ඉතිහාසය

 

සංවර්ධන සහකාර - බේරුවල නගර සභාව

සංවර්ධන සහකාර - හික්කඩුව නගර සභාව

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - නියාගම ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පරිපාලන නිලධාරී - (වැඩ ආවරණ)

 mr. gunathilaka

නම

එල්.සී.කේ. ගුණතිලක මහතා 

සුදුසුකම්

 අ.පො.ස. උසස් පෙළ

රැකියා ඉතිහාසය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තවලම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නෙළුව

පරිපාලන ග්‍රාම නිලධාරී - (වැඩ ආවරණ)

   Mr. Premasiri

නම

ඩී.එල්. ප්‍රේමසිරි මහතා 

සුදුසුකම්

 අ.පො.ස. උසස් පෙළ

රැකියා ඉතිහාසය

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තවලම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාගොඩ

අනුමත හා සැබෑ කර්යය මණ්ඩල තොරතුරු - 2025 වර්ෂය (2025.08.31 (දිනට)

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත්සභා පුරප්පාඩු
අනුමත සත්‍ය අනුමත සත්‍ය
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ (ක්‍ර‍ම සම්පාදන) 01 01 (වැඩ බලන)  - - - -
ගණකාධිකාරී 01 01 (වැඩ බලන) 01 - - -
පරිපාලන නිලධාරී 01 01 (වැ.බ) 01 - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 (වැ.බ) 01  -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01  - - - -
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවය 01 01 - - - -
කළමණාකරණ සහකාර සේවය 24 22 02 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
සංවර්ධන නිලධාරී 43 43 - - - -
ආර්ථික සංවර්ධන නිලධාරී 41 41 - - - -
භාෂා පරිවර්තක  - - - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල සහායක 05 05 - - - -

ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත්සභා පුරප්පාඩු
අනුමත සත්‍ය අනුමත සත්‍ය
ග්‍රාම නිලධාරී 36 32 04 - - -
සමාජ සේවා නිලධාරී 01 01 (වැඩ බලන) 01 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරී - - - 01 - 01
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 01 - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - - 01 -
සමාජ සංවර්ධන සහකාර 01 01 - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 01 01 - - - -
උපදේශන සහකාර 02 01 01 - - -
කෘෂිකාර්මික සංවර්ධන නිලධාරී  03 03 - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01   - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
මැනුම් නිලධාරී - - - - - -
ක්‍රීඩා නිලධාරී   - - 01 01 (වැ.බ) 01
ඉඩම් නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක - - - - - -
තාක්ෂණ නිලධාරී 02 01 01 02 -  02
මැහුම් උපදේශිකා - - - 01 01 -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර - - - - - -
ඉඩම් පරිහරණ සහකාර 01 01 - - - -
විමර්ශන සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) - 01 - - - -
ආයුර්වේද වෛද්‍ය නිලධාරී - 01 (වැඩ බලන) 01 - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01   - - -

>>> රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශයේ PASIC මෘදුකාංග වෙත සම්බන්ධ වන්න.

Scroll To Top