ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
Banner Links
නිසි සැලසුම්කරණය තුළින් ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම දැක්ම කරගත් අප කාර්යාලයේ සැලසුම් අංශය විසින් පහත සේවාවන් තවලම ප්‍රදේශයේ මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.
ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම් ක්‍රියාත්මක කිරීම
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මෙහෙයවීම
- ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව මෙහෙයවීම
- පරිසර කමිටුව මෙහෙයවීම
පහත දැක්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- විමධ්‍යගත අයවැය වැඩසටහන
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - (RISP)
- ක්‍රිකට් පුහුණුව සදහා ප්‍රාථමික මට්ටමේ කොන්ක්‍රීට් තීරු සැකසීම
- අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විහාරස්ථාන සඳහා පරිත්‍යාග ලබා දීම
- ආගමික ස්ථාන සංවර්ධනය
- ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් හානි වූ මාර්ග පුනරුත්ථාපනය කිරීම
- ග්‍රාමීය බලශක්ති වැඩසටහන
- ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන
- දකුණු ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන
- දුෂ්කර විහාරස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන
- "නිල සෙවණ" ඉදි කිරීම
- පෝෂණය සඳහා බහු දර්ශනීය ක්‍රියාකාරී සැලැස්ම
- වැසිකිළි ඉදිකිරීම සඳහා සනීපාරක්ෂක පහසුකම්
අනෙකුත් රේඛීය අමාත්‍යාංශ වල කටයුතු (පළාත් සභා සහ මධ්‍යම රජය)
- කෘෂිකාර්මික / සත්ව පාලන / නිවාස / සංචාරක අංශවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- පාරිසරික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ආර්ථික සංවර්ධනය
- ව්‍යවසාය සංවර්ධන කටයුතු
- අපනයන සංවර්ධන කටයුතු
- ග්‍රාම සංවර්ධන කටයුතු
- සුළු වාරිමාර්ග සංවර්ධන කටයුතු
- ජනලේඛන හා සංඛ්යාලේඛන
- පරිසර කටයුතු සම්බන්ධ කටයුතු
කොන්ත්‍රාත්කරුවන්ලි යාපදිංචි කිරීමකොන්ත්රාත්කරුවන් ලියාපදිංචි කිරීම
සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇස්තෙම්න්තු සකස් කිරීම
කොට්ඨාශවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම




















