ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස උපුල් ප්‍රියංකර දහනායක මැතිතුමන් අද  (2025.07.14) දින වැඩ භාර ගැනීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වූහ.

5e414cc1 5723 41cf 8a49 a18d3a739b5d

 

a7e4e703 0108 4ef5 bde4 83f0402cb8f5

6237fafe 82d5 4dd8 9c7d e62fdb6b01a0

 

 

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනංගල උතුර ග්‍රාම නිළධාරි වසමේ පදිංචි පී.ඩබ්. නිහාල් රත්නසූරිය මහතාට  සමෘද්ධි රන්විමන නිවාස වැඩසටහන  2024 යටතේ  ඉදිකළ ස්ථිර නිවාසය ඔහු වෙත ලබා දීම  තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.01.03 දින සිදු කරන ලදි. 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තවේ හා දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි තවලම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ සමාජ සංවර්ධන සහකාර නිලධාරී හා පනංගල උතුර ග්‍රාම නිලධාරී මැදිහත්වීමෙන් මෙම නිවස ඉදි කරන ලදී.මෙම අවස්ථාව සදහා තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියආච්චි මැතිණිය, හිනිදුම සමෘද්ධි බැංකු කළමනාකරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පනංගල උතුර ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුඵ රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්විය.

 472064949 1117503850375574 3243691031044111290 n

 472211917 1117502443709048 7519149519686561083 n

472143671 1117503400375619 2918064192754626948 n

472196676 1117505960375363 4043226931927340474 n

472347806 1117505607042065 4116468032937766975 n

472128729 1117505720375387 3238174937051736937 n

472237044 1117505977042028 8417402247376808014 n

472386396 1117506147042011 5225490235463051252 n

තවලම කොට්ඨාසයේ  2025 වර්ෂයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පවල් සඳහා උපකරණ බෙදා දීම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. මධුභාෂිණී මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.06.23 වන දින සිදු කරන ලදි. මේ යටතේ පනන්ගල නැගෙනහිර, තලංගල්ල හා වීරපාන දකුණ වසම්වල තෝරාගත් පවුල් සඳහා උපකරණ බෙදා දීම සිදු කරන ලදි.

512664391 1259957322796892 7527111573405038910 n

කාර්යක්ෂම හා ඵලදායී  මහජන සේවයක් සැපයීම මූලික අරමුණ කරගනිමින් 2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කිරීම තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා එල්. සූරියආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව Clean Sri Lanka වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි. ඉන් අනතුරුව වැඩමවා වදාල මහා සංඝරත්නය විසින් ආගමික චාරිත්‍ර ඉටු කිරීම හා සෙත් පිරිත් දේශනා කිරීම සිදු කරන ලදි. කාර්යාලීය සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

870cd158 e806 450f bb33 c3bd334ae000

7c056864 ff96 41cc 9759 2db0e0e0ba30

ba4fec86 eb8c 4f84 9770 48670434294e

77e30aa8 c9b3 43fe 9039 e4355b78f52c

a1e8fcdb 992b 4a20 9b90 8e6453a49e55

95f307fe 79b6 4307 857b c87a830ecbeb

24cbc944 200c 487e b0db ceb5e82bfd5c

841e32aa eefb 4525 8096 d145f3de13fb

2d30129e 9c78 416a 819e fa84695d2a6b

 

 

News & Events

Scroll To Top