බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල දහම් පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2024.12.08 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

3cf64bd9 b6ab 482e 9b36 b791f875d678

1cec90d2 f81e 4e73 95e8 33db0c62eb57

0d1afb7d 4d64 400f 98b1 235ae2baf9b9

4cbf12a1 5648 4e77 bcd5 9384c96ec4b7

85575439 7a3d 4d32 97cf c97d9cae3ecd

5b2213aa b6f7 4c42 b01b 9a07dd8bd194

3f48059f 0323 4540 a6a1 b7b98b2c8422

8a712d5f 7931 4f6d 884d fa6540a289af

35ef7c6b 6240 4707 9ab2 f40bc39b60ee

8ef253dd bb42 480c be81 88cd59a3f014

67b7fe3c 3d9f 4933 a74e df26e046c95c

8545cd45 65e3 4f2c 8061 03ea3df95629

2318159d e62e 4d69 93f4 4105a2fac59a

 

 

 

2024 අගෝස්තු මස 05 වන දින තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී අංශය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ගෞරවාන්විතව හා භක්තියෙන් යුතුව පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ‌ලේකම් නිලූකා සූරියආරච්චි මැතිණිය ඇතුළු නිලධාරීහු සහභාගී විය. 

 
 494f9142 966c 4d43 ba60 8bd4c7b47c36
 
 8ba5eb1c 3489 4396 8684 b581cf4f3dca

"දක්ෂණ ජන මෙහෙවර" - ජංගම සේවා වැඩසටහන 2024

448209128 777436214562269 5706382154243856824 n

ඇල ඉහළ තරුණ කෘෂි ව්‍යාවසායකත්ව ගම්මානය පිහිටුවීම - 2024.07.05

 

448384941 976826517776642 4633652167302392299 n 1

449930556 976834464442514 5881365834094923031 n

450056208 976835741109053 8526505553631891602 n

449489603 976835837775710 5202633494140111308 n

450174544 976835917775702 3462096418193793744 n

450182126 976836014442359 7206488657832621316 n

449843649 976836207775673 774623936020053452 n

449613811 976836221109005 672203789947648807 n

449703476 976836241109003 9136987792419964496 n

450063278 976836167775677 6257090005727297803 n

449755587 976836281108999 488160339118564418 n

449486314 976836417775652 7358352761644309353 n

449607344 976836364442324 8203860422271380823 n

449725737 976836557775638 1290972806484833084 n

449853922 976836314442329 8258581413199677360 n 2

 449778745 976836467775647 1698113406832817289 n

449471483 976836744442286 1037158576730885554 n

 449718278 976836657775628 5964099786851479762 n

 

 

තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් වන Lyca Gnanam පදනම මගින් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ආපදාවට පත් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සඳහා  වියලි සලාක බෙදා දීම 2024.06.07 දින සිදු කරන ලදි.  තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවලම උතුර, තවලම දකුණ, හබරකඩ නැගෙනහිර, හබරකඩ බටහිර, හිනිදුම බටහිර, හල්විටිගල 2 පියවර, හිනිදුම දකුණ හා  පනන්ගල බටහිර  වසම් වල පීඩාවට පත් පවුල් 250 ක ජනතාව සඳහා මෙම වියළි සලාක ලබා දීම සිදු විය. 

මෙම අවස්ථාව සඳහා සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ඒ.එන්. මහලියන මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් හා Lyca Gnanam පදනම නියෝජනය කරන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

5af31a05 8516 4153 8770 ba9b5c68128d

bdf696e7 4c2a 4bda a348 40db5b9f6384

170d29dd 0a65 4a42 9a57 876fe218e718

01382af4 f900 4b17 96dc 8a05cf17a247

f91fc9d2 31a3 4829 a884 1d6ee8ea52d1

39b9de63 669e 403f bb40 c75ba4dca053

922f0ee2 cc56 4867 bf2d 2c094b90b1bb

News & Events

Scroll To Top